Loading...

වන්දනා කලත් සංසාරෙම අපේ ආදරෙන් නෙලාගන්න බැරි තරමට පිපුනෙ ඇයි දුරින් පූජා කෙරුවෙමි සෙනෙහස සංසාරෙම ඔබේ නමින්.. මගෙ ආත්මයම ඔබ ලඟමයි ඔබ අරන් ගිහින් මගෙ ආත්මයම ඔබ ලඟමයි ඔබ අරන් ගිහින් ඔබ දුන්නු සිහින අරගෙන සිත දුරක ගිය තරම් මට කියා දෙන්න සිතක රිදුම් ඇයිද මේතරම් නුඹ හින්දා කඳුලු වලින් නෙත තෙමෙන තරම් හැමදාකම මගෙ ඇස් දෙක නුඹ සොයන තරම්.. නෙතු මග හැරලා යන විට මට දැනුනු දුක තරම් රිදවන්නටනම් එපා තවත් සිතක් මේ තරම් නුඹ නොදැක ගෙවන හැම මොහොතක දුක් විඳින තරම්...... යලිත් එන්න මගෙ ඇස් දෙක මග බලන තරම්.
Music: Flashback
You might also like